ශ්‍රී ලංකාව තුළදී ඇස් දන් දීමට නම් ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයට කතා කරන්න.

ශරීර කොටස් දන් දීම සම්බන්ධයෙන් මා දන්නේ නැත.

ජීවත්ව සිටියදීම වකුගඩු දන් දීමට අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබේ. විමසිලිමත් විය
යුතුයි.

මරණින් පසුව ශරීරය වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කළ හැකිය. වෛද්‍ය විද්‍යාලයේ
ආචාර්ය වරයකු හෝ ඇතැම් විට ශිෂ්‍යයකු මගින් තොරතුරු ලබාගැනීමට හැකි වේ යැයි
සිතමි.
Sri Lanka International Eye Bank

*Sri Lanka Eye Donation Society*

120/12, Vidya Manata
CL-7 Colombo

Telephone +94 11 2 69 80 40
Fax +94 11 2 69 80 42
E-mail [email protected]

Correspondent / Eye Bank Manager: Janath Saman Matara Arachchi

Medical Director: Muhammed Hussain Sirry Cassim

=*=*=*=*=*=*=*=*=*=*=*=*=
*සුදත් මුණසිංහ*
*Sudath Munasinghe*


2011/9/29 Mahason Brotherhood <[email protected]>

> සිංහලයනි...!
>
> මෙම අඩවිය තුල  දන්නා කෙනෙක් සිටිනම් කරුණාකර දැනුවත් කරනමෙන් ඉල්ලා සිටීමි..
> 1. ඇස් දන් දෙනවානම් කතාකල යුතු තැන් වල දුරකථන අංක
> 2. ශරීර කොටස් දන් දෙනවානම් කතාකල යුතු තැන් වල දුරකථන අංක
> 3.මුළු ශරීරයම දන් දෙනවානම් කතාකල යුතු තැන් වල දුරකථන අංක
> මේ සම්බන්ද නිවැරදි දුරකථන අංක ලබා දෙන්නෙ නම් කරන්නාවූ කුසලයේ ඔබත් කොටස්
> කරුවෙකි..
>
> තෙරුවන් සරණයි....!
>
> -- ස්තුතියි
>
> *මහසෝන් සමාජය -   *
>
> “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
> Nope! This is not worthy to print!!!
>
>
>  --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to