අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පුජා උන්වහන්සේලා පිළිනොගනී.පරිබෝජනය නොකරනු ලබයි,පරිබෝජනය නොකරන නැති බුදුවරුන්ට,නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද ? පලයක් ලැබේද ? යනු ඇතැමුන් නගන පරස්නයකි.. එයට මුල පවා පින නොදන්නා නිසාවෙනි,ජීවමාන බුදුරජාණන් වහන්සෙට කිසියම් වූ පුජවක් කරන කල පින වන්නෙ තථාගතයන් වහන්සේ පිළිගැනීම හෝ පරිබෝග කිරීම නොව පුජා කරන තැනැත්තා තුල පවත්නා පුජා ද්රව්ය තථාගතයන් වහන්සේට පිරිනමන ප්රසාදයෙන් පිරි සිතමය. පුජාකරන්නාට අනාගතය ඉෂ්ට විපාකය ඇතිකරදෙනු ලබන්නෙ ද තථාගතයන් වහන්සේ විසින් නොව,පුජාකරන්නා තුල ඇතිවුන කුශල චිත්තයෙන්මය.කිසියම් පුජාවක් කරන්නට කුශලය ඇතිවන්නෙ ඒ පුජාව පිළිගැනීමට පෙරය, ප්රතිග්රාහකයා විසින් පුජාව පිලිගන්නෙය් කුශල චිත්තය ඇතිවුවට පසුවය පරිබෝග කරනු ලබනුයේ ඉන් පසුවය.පිළිගැනීම් පරිබෝග කිරීම දෙක සිදුනොවීමෙන් කලින් ඇතිවුන කුශල චිත්තයට හෝ ඉන් ලබන විපාකයට වන හානියක් නැත.
ඉතිරිය කියවන්න <http://mahason-brotherhood.blogspot.com/2011/10/blog-post_14.html> -- *මහසෝන් සමාජය - * “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු හා සත්යයයි” Nope! This is not worthy to print!!! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
