<http://mahason-brotherhood.blogspot.com/2011/10/blog-post_17.html>
 ‘මිනිහා නො හදා රට හදන්න බැහැ’ යන බොදු පිළිවෙත වර්තමාන උගත් ලෝකය ම පිළිගන්නා
තත්ත්වයට පැමිණ ඇත. පෙරදිග පඬිවරු මනුෂ්යත ශබ්දය විවිධාකාරයෙන් විග්රලහ කල හ. ඒ
අතර බෞද්ධ පඬිවරු “මනස්ස උස්සන්නතාය මනුස්සො - දියුණු වන මනසක් ඇත්තේ මනිසා යැ”
යි විග්ර හ කළ හ.
තිරිසනාටත් මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එ හෙයින් තිරිසනා උපන් දාත්
තිරිසනා ම යි, මැරෙන දාත් තිරිසනා ම යි. දෙවියන්ට මිනිස් වැ සිටිය දී දියුණු
කැරගත් මනසක් ඇත. දෙවියන් ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණු කිරීමක් නැත.
එ හෙයින් දෙවියා උපන් දාත් දෙවියා ම යි, මැරෙන දාත් දෙවියා ම යි. සුද්ධාවාස බ්ර
හ්ම ලෝක හැර ඉතිරි බ්ර හ්ම ලෝකවල බ්රිහ්මයන් හට ද මිනිස් වැ සිටිය දී වැඩි
දියුණු කැරගත් මනසක් ඇත. බ්රදහ්මයන්ද ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණුවක්
නැත. එ මෙයින් බ්ර හ්මයා ද උපන් දාත් බ්රපහ්මයා ම යි, මැරෙන දාත් බ්ර හ්මයා ම
යි.
නියම මිනිසා මොහොතක් පාසා මනස දියුණු කරයි. එ හෙයින් බොහෝ කරුණුවලින් තිරිසනකුට
සමාන වැ උපන් මිනිස් මනස දියුණු කොට අතිශ්රෙිෂ්ඨත්වයට පත් වෙයි. මනස දියුණු කොට
දේවත්වයට යන්නේ ද මිනිසා ම ය. බ්ර්හ්මත්වයට යන්නේ ද මිනිසා ම ය. මනස දියුණු
කිරීමෙන් දෙවියනට හා බ්රමහ්මයනට ද නො ලැබිය හැකි බුද්ධත්වය ලබන්නේ ද මිනිසාම ය.
බුද්ධත්වයලැබිය හැක්කේ මිනිසාට පමණක් ය යි දේශනා කෙළේ එ හෙයිනි.

Read More <http://mahason-brotherhood.blogspot.com/>
-- 

*මහසෝන් සමාජය -   *

“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to