දයාබර බුද්ධි,

ලිබියාව රටවැසියන්ට මුල් තැනක් දෙන රටක් . ඒ නිසා ඔබලාට එහේ ගොසින් පදිංචි වන්න 
අවසර ලැබෙන්නේ නැ  කොහොමත්. නමුත් රැකියාවට ගොස් ඇති අය ඔබට හමු වී නැත යන්නයි මගේ 
හැඟීම.

මට මේ ප්‍රසන වලට  උත්තර දෙන්න.

1.       ලිබියාවේ විදුලි බිල් තිබේද?

2.       සැම පවුලකටම තමන්ට කියා නිවාසයක් නැතිද?

3.       ලිබියාවේ අද්යපනයට මුදල් අයකරන්වද?

4.       අත්‍යවශ්‍ය අහාර වන පාන් වැනි දේවල් හුඟක් මිල අධිකද?

5.       ලිබියාව ලෝකයට නයයිද?

මේ ප්‍රසන වලට නිවැරදි පිළිතුර ඔබ ළඟ ඇතිනම් ඔබ මෙලෙස ගධාෆි ඝාතනය සාධාරණිකරණය 
නොකරයි. කිසිම හරයක් නොදැන සටනට බසිනා විපක්සයක අත්දැකීම් ඇති ඔබ සියයට දෙකක් පමණ 
වූ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා අපට අපේ රටත් අපේ නායකයිනුත් නැති වීමට 
ඔන්න මෙන්න කියා තිබුනා මතක නැතිව ඇති යයි සිතමි. ඇමරිකාවෙන් කෙලින්ම සහයෝගය 
නොලදමුත් යුරෝපා හවුලේ කිරි පෙවීම නිසා කොටි ලද පණ ඔබ අමතක නොකර ඇතියි සිතමි.

එසේනම් දොරේ ගලා යන විප්ලව රැල්ලෙන් හා ඇමරිකාවෙන් ලද අවුද සමග පන්නරය ලද 
සුළුතරයක් වූ විපක්සයකට හෝ වචනයේ පරි සමප්තියෙන්ම විප්ලවයක් අවශ්‍ය කෙනෙකුට 
ලිබියාවේ කල හදිය කිරීමට සවිය ඇතිවග තෙරුම් ගැන්මට ඔබ උගත් යයිද සිතමි. එයට 
විරුද්ධ වීමට ගධාෆි පාක්ෂිකයෝ නොපැමිණියේ ඇයිද අසන ඔබ ඔබගේ දරුවෙක් උතුරේ යුදයට 
යවා ඇතිනම් උත්තරය එයින්ම ගත හැකියි මම යෝජනා කරමි.

ශත වර්ස ගණනක ලිබියාවේ අත්දැකීම් ඇති ඉන්දීය ජාතිකයින් අදටත් මා හා මිතුරු දම් 
පවත්වයි. විදේශිකයන්ට ක්ෂේම භූමියක් නොවුවත් එරට වැසියන් ගේ සුක විහරණයට ගධාෆි කළ 
කී දෑ අවබෝධ කර ගැන්මට මට වෙනත් අටුවා ටීකා අනවශ්‍යයයි.

ස්තුතියි

From: [email protected] [mailto:[email protected]] On 
Behalf Of Buddhi Dayananda
Sent: 25 October 2011 08:51
To: [email protected]; [email protected]
Subject: RE: ඊමේල් 1414 : Silly Libyans (some)

This e mail is going around the world now. about the good leadership of 
Gaddafi, ( 16 things )
But my friends please think if these are true

1. Libya is the heaven of the world. 
2. Why people do not like to migrate to Libya then? 
3. Libya is not in the migratory consultants list
4. Why people do not try to go to there at least Muslims?
5. Gaddafi is killed by Libyans/ Muslims 
6. Why those Gaddafi loving ( there should be more than 75% Gaddafi loving 
people) didnt  act for this

please think logically. do not be a propagandist for Gaddafi.....

  _____  

From: [email protected]
To: [email protected]
Subject: ඊමේල් 1409 : Silly Libyans (some)
Date: Mon, 24 Oct 2011 17:09:45 +0530

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
 
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
 
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]
 
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to