දානය *“**දීයති එතෙනාති දානං”** *යන නිර්වචන හෙයින් යම් සිතිවිල්ලක් කරණ කොට ගෙන පිදිය යුතු වස්තුව දෙනු ලැබේ ද ඒ පරිත්යාග චේතනාව දාන නම් වේ. පරමාර්ථ වශයෙන් කියත හොත් ආහාරාදී දාන වස්තූන් සෙවීමෙහි සැපයීමෙහි පටන් පූර්ව භාගයෙහි ද, ලෝභය හැර, පිදීම් වශයෙන් මුංචන කාලයෙහි ද, දුන් පසු ද සොම්නස් සහගිය සිතින් සිහි කරන කල්හි කර්ම, කර්මපල අදහන නුවණ පෙරටු කොට ඇති පරිත්යාග චේතනාව දාන නම් වේ. එයින් කීහ: *“**අන්නාදි දානවත්ථුනං - චාගො සුබුද්ධිපුබ්බකො යො තං දානන්ති දීපෙන්ති - බුද්ධා දානග්ගදායිනො”* “දන් දුන් දෙය ඉදිරි පල දෙයි නැණින් පෙරදැරි දුන් දන් එලොබ හැරි ජවන් සිත වේ මෙකී රඟ සරි”
-- -- කියවන්න <http://mahason-brotherhood.blogspot.com/2011/11/3.html#%21/2011/11/blog-post_6624.html> *මහසෝන් සමාජය - * “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු හා සත්යයයි” Nope! This is not worthy to print!!! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
