බොහොම ස්තුතියි සුදත්,
මම ත් සැමවිටම කියන්නේ බෞද්ධාගම වුණත් අන්ත වාදය හොඳ නැ කියලයි. සක්විති රජ සැපෙන් අන්ත සුඛයද සය වසක වනවාසීව අන්ත දුක්ඛය ද අත් විඳි අප මහා බෝසතාණන් වහන්සේ අවසන ලොවුතුරා බුද්ධත්වයට පත්වන්නේ මැදුම් පිළිවෙතින්. වසලයන් සේ අනුනට ගරහමින්, අනුනට පරිභව කරමින් අදහන බුද්ධ දර්මය තමාටවත් අනුනටවත් කිසිම පලයක් නොවන්නේය. බුදු සසුන රැකීමට කල හැකි දේ එමටයි. ඒ සැම දෙයම අප මිනිසත් බවේ හා නීතියේ රාමුවට කොටු වී කල යුතුයි. තමාගේ වගේම අනුන්ගේ මතයද අගය කල යුතුයි. වරදක් ඇතොත් ගවුරව පුර්වකව එය නිවැරදි කල යුතුයි. තිස් වසරකට පසු අපට උදා කර දුන් සාමය ආගම් වාදයකින් එපිට ගිය ආගමික යුද්ධයකට තල්ලු කර කාබාසිනියා කිරීමේ ප්රයත්නයක් දැනට ලංකාවේ ඇතිය යන්න අපට බැහැර කල නොහැකියි. ලොවුතුරා බුද්ධත්වයට පත් අප බුදු පියාණන් වහන්සේ එතුමාගේ පැරණි මිතුරන් හා පැරණි ඇදුරන් සොයා ගොස් ඔවුන් නිදොස් කළා විනා ඔවුන් මිසදිටුවන් කියා පහත් කලේ නැ. බුදු පියාණන් හට සමච්චල් කල පස වග තවුසන් සොයා ගොස් මම දිනුවා යයි උදම් අනුවේ නැ. අප බුදු පියාණන් වහන්සේ අනු ගමනය කරනවානම් බුදු දහම පිලිපදින වානම් අප සියලු සතුන් හට මෙත් වැඩිය යුතුයි. හම්බයෝ අතහැර සියලු සතුන් නිදුක් වෙත්ව කියා මම කිසිදින අසා නැ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා! From: [email protected] [mailto:[email protected]] On Behalf Of Sudath Munasinghe Sent: 09 November 2011 08:03 To: emailsrilanka Subject: ඊමේල් 1492 : ඉස්ලාම් කරුණාකරලා මෙන්න මේ අඩවිය බලන්න. https://sites.google.com/site/islamyanukumakda/home මේක ඉස්ලාම් ආගම විවේචනය කරන අඩවියක්. මිනිස්සුන්ට හිංසා කරන්නෙ නැතිව, බේගල් ඇදබාන්නෙ නැතිව, කෙළින්ම ඉස්ලාමය ම විවේචනය කරන ඒ වගේ වැඩක් කරන එක ඉතාමත් ශ්‍රේෂ්ටයි. මම විශ්වාස කරන්නෙ, නජච්ඡා වසලො හොති නජච්ඡා හොති බ්‍රාහ්මනො යන ධම්ම පද පාඨයයි. =*=*=*=*=*=*=*=*=*=*=*=*= සුදත් මුණසිංහ Sudath Munasinghe -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
