ඔබ සමජ්යට කුමන හො ආකාරයෙන් සෙවය කිරිමට කම්ති අයෙක්ද?
සිතන්න ඔබ තමන්ගේ වටිනා කාලයෙන් කොපමන කලයක් FACE BOOK වැනි සමාජ ජාල වෙබ් අඩවි වල කල් මරනවා ඇත්ද? ඔබ ඒම වැය කරන කාලයෙන් ඔබට හො අන් කෙනෙකුට සෙවයක් වෙනවාද?ඒයින් අති ප්රෙයොජනය කුමක්ද? අන්තර් ජාලය විනොදයට යොදා ගන්න වාට වඩා ඒයින් තමන්ට හා අනෙක් අයටද වැඩක් ඇති දෙවල් කිරිමට උත්සහ කරන්න සිතට ගන්න.. ඔබට ඒඉන් විශාල සෙවයක් කිරිමට හැකි බව වටහා ගන්න.. ඔබෙ වටිනා කාලය ව්ටිනා වැඩක යොදන්න...... -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
