ඔබට ස්තුතියි.  මොකක් උනත් සැලකිය යුතු විශේෂ දෙයක් තියෙනව.. හොඳට හෝ නරකට.
මෙතෙක් කල් අපි දුටුවෙ සිවුරු ඇඳගෙන විශ්ව විද්‍යාලයට ගිහින් කළිසම ඇඳගෙන ආපහු
ආව එක තමයි..  මේ කථානායකතුමා පමණක් කළිසම ඇඳගෙන ගිහින් සිවුර දාගෙන ආපසු ආව.
පස්සෙ මොකක් වුනත් ඒ ටිකත් ඇති කියල සිතිය යුතු වෙනව.  ඒ වගෙම මේ බෞද්ධ කාරණය
කරගන්නට හරි අමාරුයි.  මේකට විරුද්ධවන බලවේග  තෝරල බේරල ගන්න අධ්‍යාත්මයම
පූරණය කරගන්න ඕනැ.   නැතිනම් වෙන්න ඒ ගැට වලට අසු වීම තමයි.  බෝධිසත්ත්ව
ජීවිතය දෙස බලල ඒව තෙරුම් ගෙන කටයුතු කරනවා මිසක් වෙන මොනවත් කරළ හරි යන්නෙ
නෑ.  ඒවයෙ දුක ගැන කරදර ගැන කියන කොට මිනිස්සු සාධු කියනවා හැර යතාර්ථය තෙරුම්
ගන්නෙ නැහැ.  May triple gem bless you.

2011/11/29 iresh buddika rajapaksha <[email protected]>

> පසුගිය දින වල අපේ සිංහල බෝඋද්දයන් කරපු වැරදි වැඩක් තමයි
> අපේ බෝඋද්ද හාමුදුරු කෙනෙකු කල වැරද්දක් රට වටේට ප්‍රචාරය කිරීම .
>  ඇත්තටම සිනලයෝ මේ වගේ වැඩ කරන්නේ නැ. උන් වහන්සේ වැරද්දක් කලත් එක රට
> වටේට මේල් කරල් පෙස් බුක් එකේ දාල අපේම නම
> කැත කර ගත්ත එකක් තමයි කලේ.   අයෙත් මේ වගේ වැඩ
> අපේ සිංහලයින් ඇති නොවෙඉ කියල මම හිතනවා . හොඳට හිතන්න මුස්ලිම්
> උන් කවදාවත් උන්ගේ උන් කරන වැරදි , මේ විදියට රට වටේට යවන්නේ නැ. මේ වගේ
> දෙයක් නැවතත් වෙන්න ඉඩ දෙන්න එපා. අපි අපේ ජාතිය ආරක්ෂා කරන එක අපේ වැඩක් ,
>
>  --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to