--- On Thu, 19/1/12, dharmacharee pirisa <[email protected]> wrote:
From: dharmacharee pirisa <[email protected]> Subject: [Muragala] භාවනානුයෝගී උතුමන්ට උපකාරී වන අති දුර්ලභ පින්කමකට මගක්. To: [email protected] Received: Thursday, 19 January, 2012, 4:57 AM භාවනානුයෝගී උතුමන්ට උපකාරී වන අති දුර්ලභ පින්කමකට මගක්. ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් ජනවාරි 19, 2012 දී. In: අට්ඨික භාවනාව | පින්කම් ප්රතිචාරයක් ලබාදෙන්න Click here to Read Full screen or Download this Sinhala article in PDF format අති පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි පාණන් නායකත්වය දෙන කළ්යාණිධම්ම ආශ්රමයේ ස්ථානයක් වන ඉඳුරුව ආසන්නයේ කොස්ගොඩ දිවියාගල ආරණ්ය සුන්දර වන අරණකි. විශාල ලෙස දියුණු වූ ස්ථානයක් නොවූ මෙහි භාවනානුයෝගී සංඝරත්නය වැඩ සිටී. ස්ථානය භාර පූජනීය නායක ස්වාමීන් වහන්සේ අපට දන්වා සිටියේ භාවනාවට ඉතාම වැදගත් නමුත් සොයා ගැනීමට අති දුෂ්කර වූ අඩුපාඩුවක් පිළිබඳවයි. වැඩුණු පුද්ගලයෙකුගේ සවිකරනලද අංගසම්පූර්ණ හා ස්වභාවික මිනිස් ඇට සැකිල්ලක් අට්ඨික භාවනාවට මහත්ම පිටිවහලකි. තම සිරුර මෙන්ම කලින් පැවති සිරුරක සජීවී අස්ථි සැකිල්ලක් දෙස නෙත් යොමාගෙන කරන අට්ඨික භාවනාව එයට උනන්දු උතුමන්ට ඉක්මන් ප්රතිඵල ලබා දෙන්නක් වේ. අනුලෝම ප්රතිලෝම වශයෙන් කරන සරල අට්ඨික භාවනාවක භාවිත වන වචන පහත නිරූපනය වේ. වඩ වඩා විශාල වීම සඳහා පින්තූර මත නැවත නැවත Click කරන්න වඩ වඩා විශාල වීම සඳහා පත්රිකාව මත නැවත නැවත Click කරන්න සතිපට්ඨාන ධාතුමනසිකාර භාවනා E-Book – අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන් කෘත්රිම ආකාර වලින් නිපදවූ ඇට සැකිළි මිළට ගැනීමට ඇති නමුත් ඒවා භාවනාවට සුදුසු නොවන බව උන් වහන්සේගේ අදහසයි. අපි විසින් සොයා බැලූ කල දැනගන්නට ලැබුනේ මිනිස් ඇට සැකිළි ප්රවාහනයට පවා නීතිමය බාධක ඇති බවයි. මෙම පින්කම කර ගැනීම දුෂ්කර එකක් වන්නේ ඒ නිසාමය. කෙසේ නමුත් වෛද්ය ක්ෂේත්රයේ නියුතු පින්වතුන් හා නීති ක්ෂේත්රයේ පින්වතුන් එක්වියහැකි නම් මේ උතුම් පින්බිම තුල සංඝ රත්නයට අත්යවශ්ය කාරණයක් සපුරා දීමට අපහසු විය නොහැකි බව අපගේ අදහසයි. මෙය අපගේ රටේ ඇති ඕනෑම ආරණ්යයක මෙතෙක් හෙළි නොවූ අවශ්යතාවයක් විය හැකි බවද කරුණාවෙන් සිතට ගන්න. ඔබගේ චතු සත්ය අවබෝධයට උපකාරී පිණිස මෙසේ ආර්ය මාර්ගයේ වඩින අති උතුම් සංඝ රත්නයට එම උපකාරය කල හැකි වාසනාවන්ත බෞද්ධ පින්වතා හෝ පින්වතුන් ඔබ නම් ආරණ්යයේ නායක හිමිපාණන් ඔබට 071 2 376 708 දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත හැක. භාවනානුයෝගී මේ උතුමන් ඔබට සම්බන්ධ කර ගත හැක්කේ රාත්රී 9 සිට 9.30 දක්වා සීමිත කාලයකට පමණක් බවද කරුණාවෙන් සිහි තබා ගන්න. මීට අමතරව, පාරමිතා පුරන බෞද්ධයන්ට, පොළොවට පස් වීමට හෝ ආදාහනය වීමට නියමිත සිය ඇට පද්ධතිය සිය අන්තිම කැමැත්ත තුලින් නිවන් පතාගෙන භාවනානුයෝගී මහා සංඝ රත්නයේ මතු ප්රයෝජනය පිණිස වෙන්කර තැබීමද ඒකාන්තයෙන්ම මහා ආනිසංස සහිත හරවත් පින්කමක් වනු ඇත. මෙම රූපමය නිරූපනය හා භාවනා වාක්ය විශාල ප්රමාණයෙන් වර්ණ මුද්රණය කර පන්සල්, ආරණ්ය, පිරිවෙන් ආදී බෞද්ධයා ගැවසෙන තැන් වල ප්රදර්ශණය කිරීමද, ඔබට කරගතහැකි ඉහලම කුසළ කර්මයකි. __._,_.___ Reply to sender | Reply to group | Reply via web post | Start a New Topic Messages in this topic (1) Recent Activity: New Members 1 Visit Your Group Please invite every Sinhala Buddhist you know to the group. Together we can save this nation and Sasana. MARKETPLACE Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now. Switch to: Text-Only, Daily Digest • Unsubscribe • Terms of Use . __,_._,___ -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
