* අපෙ ශරීරයටද මෙය මේ අයුරින්ම සිදුවන බව
වටහාගන්නට<http://adhitanemaga.blogspot.com/2012/02/blog-post_3309.html>
<http://4.bp.blogspot.com/-jJoqVXRsjzc/TzNMtxfx8cI/AAAAAAAAAEc/fVHFZ2mX9Ow/s1600/420328_363898593623416_100000098359963_1422677_1768900034_n.jpg>අපෙ
ශරීරයටද මෙය මේ අයුරින්ම සිදුවන බව වටහාගන්නට ඔබ මෙපමන
අකැමැති මන්ද?මේ පසිදුරන් පිනවීමට තිබෙන ආශාව නිසාම නේද?එහෙත් මේ පසිදුරන්
පිනවීමෙනෙ කෙදිනක හෝ සැනසීමක් ලද පුද්ගලයෙකු මේ ලෝකය තුළ
සිටිනවද?නැහැ.එයින් කිසිදු මොහොතක මෙතනින් නිමැවිය යුතුයි යන සැනසීමේ අවසානයක්
දැකීමට නොහැකිය.මේ නොදැනෙන කාරණය අපගේ මනසට වටහා දෙන්නට
නිතරම වෙර දරන්න.එය ඔබගේ මුලු මත් දිවියම ආලෝකමත් වන පහන් සිලුවක්ම වනු ඇත.ඔබ
ජීවත්වන්නේ අවුරුදු 120 නම් දින 43800කී.එහෙත් ඔබ ජීවත් වන්නේ අවුරුදු 60ක් හෝ
70ක් පමණි.එසේ නම් ජීවත්වන්නේ දින 22000ක් පමණ සුලු කාලයක් නොවේද?එහෙත් ඒ
ජීවත් වෙන කාලය ඔබ වැය කරන්නට ඔබේ මනස හා නැණස වෙහෙසවන්නේ නිවැරදිවද?වැරදිවද
යන කාරනය පිලිබදව නැවත නැවතත් සිතන්නට සුදුසු කාලයයි මේ.
*

-- 
*
*

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to