"මුසලයා" නමින් සිටින සහෝදරයට ඔබ "මුසලයා" යන වචනයේ තේරුම වත් නොදැන කතා කරන ඔබ ඇත්තටම හැසිරෙන්නේ එවන්නෙකු ලෙසය. "මුසලයා" කියන්නේ තමන් කරන කිසිදු ක්‍රියාවක් හොඳ හෝ නරක කියා නොදකින, එහි යහපත හෝ අයහපත පිළිබඳව වැටහීමක් නොමැති බුද්ධියෙන් හීන පුද්ගලයෙක්ය. බලන්න ඔබ අනුන් අමතා කතා කරන ස්වභාවය. ඔබ සිංහල ඉගෙන ගත් එක වටිනා දෙයක් වුනත් ඔබ සිංහල භාවිතා කරන්නේ පහත් විදියකට නේද. ඔබ මුලින්ම ලිපි ලියා එව්වේ බුදු දහමට ගරහමින්. ඇත්තටම බුදු දහම තවත් එක දහමක් නොවේ. එය දර්ශනයක්. බුද්ධිය සහ සිත පිළිබඳව මනා ලෙස විග්රහ කරන, බුද්ධියට ගෝචර වන ගැඹුරු දර්ශනයක්. දර්ශනයක් යනු ප්‍රඥාවෙන් දකින යමක්. ආගම යනු මතුපිට අර්ථයක් උවත් එහි බුද්ධියට යමක් නැහැ. මම ඉස්ලාම් දහමට නිග්‍රහ කරනවා නොවේ. එහෙත් හරසුන් තර්කයන් වලින් පිරි එම දහම කරපින්නාගත් ඔබ වැන්නන් හට බෞද්ධ දර්ශනයේ ගැඹුර දකින්න බැහැ . සිත මුල් කරගෙන, සිත සොයා, සිත නිවා දැමීම සම්බන්ධව ලෝකයේ ඇති එකම දර්ශනය, බෞද්ධ දර්ශනය පමණයි. ආදරය, දයාව, කරුණාව පෙරදැරි කරගත් සුන්දර බුදු දහමේ සුවය ඔබට නොදැනීම කනගාටුවට කරුණක්. බලන්න, අපි අපේ මවට සහ පියාට ගෞරව කරන ආකාරය. අපි අම්මාගේ දෙපා අල්ලලා වදින්නේ, මවු ගුණයට සමාන වෙන කිසිවක් මිහි මත නැති නිසාය. අම්ම කියන්නේ ජීවමාන බුදුන් කියලයි අපි සලකන්නේ. හිතන්න ඔබේ මව නැත්තම් ඔබ මේ මහ පොලොව මත ඉපදෙන්නේ කෙසේද. ඉස්ලාම් දහම තුල අල්ලාහ් ට මිසක් වෙන කිසිවෙකුට ඔබ වදින්නේ නෑ නේද. කල්පනා කරන්න. ඔබේ ලෙඩකට දුකකට ඉන්නේ ඔබේ මව මිසක් අල්ලාහ් ද? මෙය බොහොම සරල තර්කයක්. මම අල්ලාහ් ට කිසිවක් කියන්නේ නැහැ, බෞද්ධ අපිත් සම්‍යක්දෘෂ්ටික දෙවියන් අදහනවා. ඒත් අපි දෙවියන් වදින දෑතින් අපේ අම්මාගේ දෙපා වඳිනවා. ඇත්තටම ඔබේ අල්ලාහ් වන්නේ ඔබේ දෙමවුපියන්. අන්න ඒ අල්ලාහ් නමදින්න. ඔබේ සිත ඇත්තටම ඔබේ දෙවියන් කරගන්න. කරන කියන හැම දේම බුද්ධියෙන්, සිතා බලා, හිතට එකඟව කරන්න. ඔබට මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන් වේවි. ඔබේ පල්ලියකට වෙනත් කිසිම ආගමක පුද්ගලයෙකුට ඔබ එන්න ඉඩ දෙනවද? ඒත් අපේ පන්සලකට ඕනි පුද්ගලයෙකුට එන්න පුළුවන්. අසරණ සතුන් පවා බොහොම නිදහසේ හැසිරෙනවා පන්සලකදී. පන්සල තම අභය දානය දෙන ස්ථානය. සෑම ජිවිතයකටම වටිනා කමක් තියෙනවා කියල උගන්වන්නේ පන්සලේ හාමුදුරුවන්. අපිට තුවාල වුනාම රිදෙනවා. ඒවගේම සෑම සතෙකුට රිදෙනවා. සියලු සතුන් කන්න පුළුවන් කියන ඔබේ දහමේ හරය මොකද්ද කියල තවම මට හිතාගන්න බැහැ. ඒක වටහාගන්න ඕනිනම් ඔබේ යාළුවකු ලවා සතුන් මරණ විට ඔබ අනුගමනය කරන පිළිවෙත අනුව ඔබේ හිස කපාගෙන බලන්න. අසරණ හරකෙකු මරණ විට ඒ සතට දැනෙන වේදනාව ඔබටත් දැනේවි. මම මේ කරුණු කිහිපය ලිව්වේ බොහොම කාලයක් හිතල බලල. මම කියන්න හදන දේ තේරුම් ගන්න බලන්න. බෞද්ධ හැදියාව මට විග්රහ කරන්න මෙහෙම බැහැ. ඒත් මම සරලව ලිව්වා. ගැටළු තිබේනම් එවන්න. ඒත් අන්තවාදී අදහස් තියාගෙන පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ එපා. මම, අසංක චතුරංග
-- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
