හිතවත් අසංක, ඔබ යන මග හරි. සසර දික් කිරීමට, එනම් පැවැත්මට, හුරු කරවන දහමක අදහන්නන්ට, සසර කෙටි කිරීම, එනම් නැවැත්ම, යන සංකල්පය ගැඹුරු, නොතේරෙන, අපබ්රන්සයකි!
මේ නිසා තමයි බුදු දහම, සොයා එන, විවෘත මනස් ඇති, බුද්ධිය දියුණු වූ අයට පමණක් දේශනා කරන්නේ. අනිත් අයට බලෙන් කියාදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අයට ඔබින්නේ "සියලු දේ මැව්වේ සර්වබලධාරී දෙවි කෙනෙකි. උන්වහන්සේගේ වාක්‍ය අඩංගු අහවල් ශුද්ධ වූ ග්‍රන්ථය කියවා ඒ අනුව ජිවත් වන්න." කියන සංකල්පය පමණයි. එවැන්නවුන්ට අනුකම්පා කර, අපි අපේ ගමන යමු. ඉක්මනින් සසරින් මිදේවා! සුපුන් 2012/5/15 Asanka Rubasinghe <[email protected]> > අනේ උපාසක මහත්තයෝ. > කොච්චර කිව්වත් ඔබ තුමාට මේ කරුණු කාරණා තේරුම ගන්න අමාරුයි. > ගැඹුරු අදහසක් තේරුම් ගන්න බෑ කියන එකම පවක්. > ඔබට නොතේරුණත් ඔබ ඉන්නේ මුලාවක, අන්ධකාරයක. > පැවිදි ජීවිතය කියන එක ලබන්න හැමෝටම බැහැ. එකට සසරේ පුරුද්ද ඕන. > ඒවගේම පින තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා නිසා තමයි, බෞද්ධ හැමෝටම උනත් පැවිදි > වෙන්න බැරි. > බුදු හාමුදුරුවෝ කොතැනකදීවත් කියල නැහැ, හැමෝම පැවිදි වෙන්න කියල. > ඒවගේම විවාහ නොවී ඉන්න එපා කියල නැහැ. > හොඳ අඹුසැමි ඇසුරේ යෙදෙන අය පවා වර්ණනා කරලා තියෙනවා. > උදාහරණ තමයි නකුල මාතා සහ නකුල පිතා කියන දෙදෙනා. > බුදු හාමුදුරුවන්ගේ දර්ශනය බුද්ධිමතුන්ට පමණයි. > බුද්ධිමත් පුද්ගලයින් තුල ඔය විවාහ වීම ,කම්සැප විඳීම කියන කෙලෙස් අඩුයි. > ඒ නිසා තමයි ඒ උතුමන් නිවන සොයා යන්නේ. > ඔයාම හිතල බලන්න, ඔය විඳින්නේ සැපක් ද කියල. > ඇත්තටම මේ ජීවිතය සැපක් නෙමෙයි. > ඔයාගේ මොලයටනම් කවදාවත් මේවා තේරෙන්නේ නෑ. > සියල්ල අනිත්‍යයි කියල කලකිරෙනවා නෙමෙයි, උපේක්ෂාවෙන් බලන්න කියන එකතම බුදු > හාමුදුරුවෝ කියන්නේ. > මම, අසංක > [email protected] > > 2012/5/15 H.M.Gamini <[email protected]> > >> *බුදු රජාණන් වහන්සේ දෙසු මග ඉතා පැහැදිලියි, එය තේරුම් ගන්නට බුධ්ධියක්ද >> අවශ්‍යයි. කෙසේද යත් අන්ධයකුට පාට පිලිබදව තේරුම කිරීමට අපහසු සේ! සසරේ දුක >> දන්නෝ (අඹු දරුවන්ද සමගම) නිවන සොයා යයි. මුළු ලොවම ඒ මාර්ගයට පිවිසුන දා නගර >> සබාවක් තබා කුසට අහරක්ද අවශ්‍ය නොවන තත්වයට පත් වේවි!!!*** >> >> *බුදු දහම වසර 2600 කට සිමා කිරීමෙන්ම ඔබ ගේ අවබෝධය දහම දන්නන් හට මනා ලෙස >> පසක් වේ!!! ඒ දහම් මග එදත් අදත් හෙටත් එලෙසම පවතීවි!*** >> >> * * >> >> *සැමටම සෙත්!*** >> >> * * >> >> * * >> >> *Subject:* **** >> >> ** ** >> >> Lucky Abey**** >> >> ඔබගේ දීර්ඝ ලිපියට මාගේ කෘත්‍යතාවය. මා මුස්ලිම්**** >> >> වරයෙකු ලෙස මගේ ධර්මයෙහි දෙසු පරිදි බිරිඳ හා දරුවන් සමග**** >> >> ප්‍රීතිමත් ගිහි ජීවතයක් ගත කරමි ඔබ ඔබේ ධර්මයට මෙතරම් ඇලුම්**** >> >> කමක් දක්වන්නේ නම් බුදුන් දෙසු මග ඔස්සේ නිවන සොයා **** >> >> නොයන්නේ මන්ද?**** >> >> ගිහි ජීවිතයෙන් මිදුනොත් ඔබේ යැපෙන්නන් අඹු දරුවන් පෝෂණය**** >> >> කරනු ලබන්නේ නගර සභාවෙන්ද?**** >> >> මෙයද බුදුන් දෙසු මග?**** >> >> බුදුන් වසර 2600 කට පෙර දෙසු දහම 21වන ශතවර්ෂයට **** >> >> ඔබින්නේ යැයි ඔබ අදහස් කරනවාද?**** >> >> සොයුර නුතන සමාජයට ඔබින දහමක් වෙත ඔබගේ සිත යොමු**** >> >> කරන්න**** >> > > -- > තෙරුවන් සරණයි ! > -- > If You Unable to read SINHALA, GET SINHALA From, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > send email to : > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > -- - Warm Regards - Supun -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
