---------- Forwarded message ----------
From: Getting Closer to Reality <reality.clo...@gmail.com>
Date: 2013/8/7
Subject: {Getting Closer to Reality} බුදු ගුණ භාවනාව|Budhu Guna Bawana
To: reality-getting-clo...@googlegroups.com


බුදු ගුණ භාවනාව

*අරහං බුදු ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු
පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා
පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං
නම් වන සේක. අරහං නම් වන සේක.

*සම්මා සම්බුද්ධ ගුණය*

මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ
නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා
සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.

*විජ්ජාචරණසම්පන්න ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත
සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත
වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න
වන සේක.

*සුගත ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට
වැඩමකළ නිසා සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක.

*ලෝකවිදු ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස්
ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ
කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක.
ලෝකවිදු වන සේක.

*අනුත්තර පුරිසදම්මසාරථී ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්,
මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය
කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ
නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන
සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

*සත්තා දේව මනුස්සානං ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව
පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා
කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව
මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක.

*බුද්ධ ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද
අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක. බුද්ධ
වන සේක. බුද්ධ වන සේක.

*භගවා ගුණය*

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය
ඇති නිසා භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක.

Namo Buddhaya!

-- 
Dear Members,

As there are some members applying us to join their friends to this groups,
we have decided to give some guidelines to do it by your own. If you can
honestly connect some of your friends who are also willing get those
Buddhist Dhamma Articles, it will be a grate pleasure to you all. Here is
the way to do it;

Method 1: If you are subscribed with your gmail account, then you can login
to your email and go to
http://groups.google.com/group/reality-getting-closer/members_invite page
and invite your friends.

Method 2: If your friends have gmail accounts, then simply send this
http://groups.google.com/group/reality-getting-closer/subscribe link to
them and ask to get subscribed.

Method 3: Send an email to this address reality.clo...@gmail.com with your
friends email addreses

May the Noble Triple Gems Bless You !

~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~
---
You received this message because you are subscribed to the Google Groups
"Getting Closer to Reality" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an
email to reality-getting-closer+unsubscr...@googlegroups.com.
To post to this group, send email to reality-getting-clo...@googlegroups.com
.
For more options, visit https://groups.google.com/groups/opt_out.



<http://3.bp.blogspot.com/-zMqKinmLqWE/UWPAwFz-BSI/AAAAAAAAAF0/v_uTtRAhabM/s1600/url.jpeg>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 

emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

--- 
You received this message because you are subscribed to the Google Groups 
"ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to emailsrilanka+unsubscr...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.


Reply via email to