---------- Forwarded message ---------- From: Mankadawala Sudassana Thero <donotre...@wordpress.com> Date: 2016-01-03 22:35 GMT+05:30 Subject: [New post] ලබුනොරුව භික්ෂු වැඩසටහනේ ධර්ම දේශනා To: ravinfernan...@gmail.com
path.nirv...@gmail.com posted: "භික්ෂුන් වහන්සේලා 200ක ගේ පමණ සහභාගිත්වයෙන් ලබුනොරුව අරණ්‍ය සේනාසනයේ පසුගිය දිනක පැවැත්වූ වැඩසටහනේ දී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනා 5 ක හොඳ තත්වයේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න. පටිච්චසමුප්පාදය, සතර සතිපට්ථානය ආදී ගැ" New post on *Mankadawala Sudassana Thero* <http://sudassana.org/?author=1> ලබුනොරුව භික්ෂු වැඩසටහනේ ධර්ම දේශනා <http://mankadawalasudassana.pathnirvana.org/archives/1649> by path.nirv...@gmail.com <http://sudassana.org/?author=1> භික්ෂුන් වහන්සේලා 200ක ගේ පමණ සහභාගිත්වයෙන් ලබුනොරුව අරණ්‍ය සේනාසනයේ පසුගිය දිනක පැවැත්වූ වැඩසටහනේ දී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනා 5 ක හොඳ තත්වයේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න. පටිච්චසමුප්පාදය, සතර සතිපට්ථානය ආදී ගැඹුරු දහම් කරුණු මනාව ගලපමින් මේ කරන දේශනා නොබෝ දිනකින්ම බුදු සසුන තුළ නැවත රහතන්වහන්සේලාගේ යුගයක් ඇති වීමට ඉවහල් වනු ඇති බව අපගේ විශ්වාසයයි. 1. 2015-12-29 නිමිති ලෝකය ඇසුරෙන් කෙරෙන ආරම්භක දේශනය <http://www.mediafire.com/?53724zgy827m2aq> 2. 2015-12-29 පටිච්චසමුප්පාදය ඇසුරෙන් කෙරෙන දෙවැනි දේශනය <http://www.mediafire.com/?qtcpf16m6m6ke1v> 3. 2015-12-29 පළමු දින ප්‍රශ්න ගැටළු සාකච්ඡාව <http://www.mediafire.com/?0lj57mk4sj7m55k> 4. 2015-12-30 සතර සතිපට්ඨානය නිවැරදිව වඩන අයුරු <http://www.mediafire.com/?5xpcvl6m7mmap6d> 5. 2015-12-30 දෙවැනි දින ප්‍රශ්න ගැටළු සාකච්ඡාව <http://www.mediafire.com/?aa44i0y2i88apk6> සියලු දේශනා අඩංගු ගොනුව <https://www.mediafire.com/folder/2mmld1ffkq0e0/Bhikku_Program_Labunoruwa_12-29_to_12-30> ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා දෙන්න. මේ දේශනා ඇසුරෙන් ඉදිරි දිනක පොතක් මුද්‍රණය කිරීමට අදහසක් ද ඇත. [image: 11154738_829179960482661_6857480023661537692_o] <http://mankadawalasudassana.pathnirvana.org/wp-content/uploads/sites/2/2016/01/11154738_829179960482661_6857480023661537692_o.jpg> *path.nirv...@gmail.com <http://sudassana.org/?author=1>* | January 3, 2016 at 10:34 pm | Categories: News <http://sudassana.org/?taxonomy=category&term=news> | URL: http://wp.me/p4d7Dm-qB Unsubscribe <https://subscribe.wordpress.com/?key=e957576a0ec5c327acc8988a06967cd9&email=ravinfernando4%40gmail.com&b=s2R.Y3iv%3FToW-%25uF%5D3M%25Pl%7CtX_MnYYjlOMP%3FsWP%7EzIg9%25syY0Q> to no longer receive posts from Mankadawala Sudassana Thero. Change your email settings at Manage Subscriptions <https://subscribe.wordpress.com/?key=e957576a0ec5c327acc8988a06967cd9&email=ravinfernando4%40gmail.com>. *Trouble clicking?* Copy and paste this URL into your browser: http://mankadawalasudassana.pathnirvana.org/archives/1649 -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : emailsrilanka+unsubscr...@googlegroups.com ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, emailsrilanka+subscr...@googlegroups.com OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! --- You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to emailsrilanka+unsubscr...@googlegroups.com. For more options, visit https://groups.google.com/d/optout.