---------- Forwarded message ---------- From: මහා රහතුන් වැඩි මග ඔස්සේ - Maha Rahathun Wadi Maga Osse < i...@maharahathunwadimaga.com> Date: 2016-05-12 21:53 GMT+05:30 Subject: Event Notice From maharahathunwadimaga.com To: sachin.chamat...@gmail.com
තෙරුවන් සරණයි මහ රහතුන් වැඩි මග ඔස්සේ ඔබට දහම් දේශනා කරන අතිපුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් මැයි 15 වන ඉරිදා උදේ 6.00 සිට 8.00 දක්වා සිරස FM පන්සිල් මළුව වැඩසටහන ඔස්සේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ හැක. (FM 106.5/106.7) මෙම දැනුම්දීම හැකිතාක් උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න. මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි www.maharahathunwadimaga.com <http://maharahathunwadimaga.com/> -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : emailsrilanka+unsubscr...@googlegroups.com ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, emailsrilanka+subscr...@googlegroups.com OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! --- You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to emailsrilanka+unsubscr...@googlegroups.com. For more options, visit https://groups.google.com/d/optout.