Package: grub2
Severity: wishlist
Tags: l10n patch
X-debbugs-CC:bubu...@debian.org
# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER
# This file is distributed under the same license as the PACKAGE package.
#
# Danishka Navin <danis...@gmail.com> , 2011.
msgid ""
msgstr ""
"Project-Id-Version: \n"
"Report-Msgid-Bugs-To: gr...@packages.debian.org\n"
"POT-Creation-Date: 2011-05-27 13:33+0100\n"
"PO-Revision-Date: 2011-09-29 08:35+0530\n"
"Last-Translator: Danishka Navin <danis...@gmail.com>\n"
"Language-Team: Sinhala <i...@hanthana.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"X-Generator: Lokalize 1.2\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid "Chainload from menu.lst?"
msgstr "menu.lst චක්‍ර පූර්ණය"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid "GRUB upgrade scripts have detected a GRUB Legacy setup in /boot/grub."
msgstr "GRUB යාවත් විධානාවලි පැරණි GRUB සැකසුමක් /boot/grub හි සොයාගෙන ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid ""
"In order to replace the Legacy version of GRUB in your system, it is "
"recommended that /boot/grub/menu.lst is adjusted to load a GRUB 2 boot image "
"from your existing GRUB Legacy setup. This step can be automatically "
"performed now."
msgstr ""
"ඔබේ පද්ධතියේ පවතින GRUB සංස්කරණය ප්‍රතිපිහිටුවීමට. /boot/grub/menu.lst පවතින "
"GRUB ස්ථාපනය මගින් GRUB 2 ආරම්භක පිළිබිඹුවක් පූර්ණය කිරීමට සැකසීම නිර්දේශිතයි."
"\n"
"මෙම ස්ථාපනය දැන් ස්වයංක්‍රීයව ඉටුකල හැක."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid ""
"It's recommended that you accept chainloading GRUB 2 from menu.lst, and "
"verify that the new GRUB 2 setup works before it is written to the MBR "
"(Master Boot Record)."
msgstr ""
"menu.lst වෙතින් GRUB 2 දාමපූර්ණය පිළිගැනීම නිර්දේශිතයි. එමෙන්ම එය MBR "
"(ප්‍රධාන ආරම්භක සටහන) වෙත ලිවීමට පෙර GRUB 2 ස්ථාපනය ක්‍රියාකරයි දැයි "
"පිරික්සන්න."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid ""
"Whatever your decision, you can replace the old MBR image with GRUB 2 later "
"by issuing the following command as root:"
msgstr ""
"ඔබේ තීරණය කුමක් වුවත් ඔබට අග්‍රය ලෙස පහත විධානය නිකුත් කිරීමෙන් GRUB 2 සමඟ "
"පැරණි MBR "
"ප්‍රථිපිහිටුවිය හැක."

#. Type: multiselect
#. Description
#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
msgid "GRUB install devices:"
msgstr "GRUB ස්ථාපන උපකරණ:"

#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001
msgid ""
"The grub-pc package is being upgraded. This menu allows you to select which "
"devices you'd like grub-install to be automatically run for, if any."
msgstr ""
"grub-pc පැකේජය යාවත් වෙමින්. මෙම මෙනුව ඔබට grub-install ස්වයංක්‍රීයව ධාවනය "
"විය යුත්තේ කුමන උපකරණ මත දැයි තේරීමට ඉඩදෙයි."

#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001
msgid ""
"Running grub-install automatically is recommended in most situations, to "
"prevent the installed GRUB core image from getting out of sync with GRUB "
"modules or grub.cfg."
msgstr ""
"බොහෝ අවස්ථා වලදී grub-install ස්වයංක්‍රීයව ධාවනය කිරීම නිර්දේශිතයි. GRUB "
"මොඩියුල "
"හෝ grub.cfg මගින් ස්ථාපිත GRUB මූල පිළිබිඹුව සම්මුහුර්තයෙන් බැහැර යාම වලක්වයි."

#. Type: multiselect
#. Description
#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
msgid ""
"If you're unsure which drive is designated as boot drive by your BIOS, it is "
"often a good idea to install GRUB to all of them."
msgstr ""
"ඔබට ඔබේ BIOS මගින් සඳහන් කර ඇති ආරම්භක ධාවකය කුමක් දැයි විශ්වාස නොමැති නම්. "
"සියල්ලේම GRUB පිහිටුවීම හොඳ අදහසකි."

#. Type: multiselect
#. Description
#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
msgid ""
"Note: it is possible to install GRUB to partition boot records as well, and "
"some appropriate partitions are offered here. However, this forces GRUB to "
"use the blocklist mechanism, which makes it less reliable, and therefore is "
"not recommended."
msgstr ""
"සටහන: GRUB කොටස් ආරම්භක වාර්ථා තුළද පිහිටුවිය හැක. එමෙන්ම ඇතැම් සුදුසු කොටස් "
"මෙහිදී පිරිනැමේ. කෙසේවුවත්, මෙය GRUB වෙත වැලකුම් ලැයිස්තු ක්‍රියාවලිය "
"සිදුකිරිමට බල "
"කරයි. එය වඩා අස්ථිර බැවින් නිර්දේශ නොකෙරේ."

#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:4001
msgid ""
"The GRUB boot loader was previously installed to a disk that is no longer "
"present, or whose unique identifier has changed for some reason. It is "
"important to make sure that the installed GRUB core image stays in sync with "
"GRUB modules and grub.cfg. Please check again to make sure that GRUB is "
"written to the appropriate boot devices."
msgstr ""
"GRUB ආරම්භක පූරකය දැනට නොපවතින තැටියට ස්ථාපනය කර තිබී ඇත. හෝ එහි අනන්‍ය "
"හැඳින්වීම කිසියම් හේතුවක් නිසා වෙනස් වී ඇත. ස්ථාපිත GRUB මූල පිළිබිඹුව GRUB "
"මොඩියුල හා "
"grub.cfg සමඟ සම්මුහුර්ත බව තහවුරු කරගැනීම වැදගත්වේ. කරුණාකර සුදුසු ආරම්භක "
"උපකරණයන් "
"හි GRUB ලියැවී ඇතිදැයි නැවත පිරික්සන්න."

#. Type: text
#. Description
#. Disk sizes are in decimal megabytes, to match how disk manufacturers
#. usually describe them.
#: ../grub-pc.templates.in:5001
msgid "${DEVICE} (${SIZE} MB; ${MODEL})"
msgstr "${DEVICE} (${SIZE} MB; ${MODEL})"

#. Type: text
#. Description
#. The "-" is used to indicate indentation. Leading spaces may not work.
#: ../grub-pc.templates.in:6001
msgid "- ${DEVICE} (${SIZE} MB; ${PATH})"
msgstr "- ${DEVICE} (${SIZE} MB; ${PATH})"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:7001
msgid "Writing GRUB to boot device failed - continue?"
msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - ඉදිරියට?"

#. Type: boolean
#. Description
#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:7001 ../grub-pc.templates.in:8001
msgid "GRUB failed to install to the following devices:"
msgstr "GRUB පහත උපකරණ ස්ථාපනයෙහි අසාර්ථක විය:"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:7001
msgid ""
"Do you want to continue anyway? If you do, your computer may not start up "
"properly."
msgstr ""
"ඔබට කෙසේ හෝ ඉදිරියට යෑමට ඇවැසිද? එසේ නම් ඔබේ පරිගණකය නිසිපරිදි ආරම්භ නොවනු "
"ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:8001
msgid "Writing GRUB to boot device failed - try again?"
msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - නැවත උත්සාහ?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:8001
msgid ""
"You may be able to install GRUB to some other device, although you should "
"check that your system will boot from that device. Otherwise, the upgrade "
"from GRUB Legacy will be canceled."
msgstr ""
"ඔබට GRUB වෙනත් උපකරණයක ස්ථාපනය කල හැක. ඒ අතර ඔබේ පද්ධතිය එම උපකරණය "
"මගින් ආරම්භ වේදැයි සොයාබලන්න. එසේ නොමැති නම් පැරණි GRUB වෙතින් යාවත් වීම "
"අවලංගු වේ."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:9001
msgid "Continue without installing GRUB?"
msgstr "GRUB ස්ථාපනයෙන් තොරව ඉදිරියට යන්නද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:9001
msgid ""
"You chose not to install GRUB to any devices. If you continue, the boot "
"loader may not be properly configured, and when this computer next starts up "
"it will use whatever was previously in the boot sector. If there is an "
"earlier version of GRUB 2 in the boot sector, it may be unable to load "
"modules or handle the current configuration file."
msgstr ""
"ඔබ කිසිඳු උපකරණයකට GRUB ස්ථාපනය නොකිරීමට තෝරා ඇත. ඔබ ඉදිරියට යයි නම් "
"ආරම්භක පූරකය නිසිලෙස නොසැකසෙනු ඇත. ඊලඟ වතාවේ පරිගණකය ආරම්භ වන විට "
"එය ආරම්භක කොටසේ පැවති ඕනෑම දෙයක් භාවිත කරයි. ආරම්භක කොටසේ GRUB 2 පැරණි "
"සංස්කරණයක් පවතී නම්. එය මොඩියුල හැසිරවීමේ හා වත්මන් සැකසුම් ගොනුව භාවිතයේ "
"අසමත් විය හැක."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:9001
msgid ""
"If you are already using a different boot loader and want to carry on doing "
"so, or if this is a special environment where you do not need a boot loader, "
"then you should continue anyway. Otherwise, you should install GRUB "
"somewhere."
msgstr ""
"ඔබ දැනටමත් වෙනස් ආරම්භක පූරකයක් භාවිත කරයි නම් හා එය දිගටම භාවිත කිරීමට ඇවැසි "
"නම්. "
"හෝ මෙය ආරම්භක පූරකයක් ඇවැසි නොවන විශේෂිත පරිසරයක් නම්. ඔබට කෙසේ හෝ ඉදිරියට යා "
"හැක. එසේ නොවේ නම්, ඔබට කොතැනක හෝ GRUB ස්ථාපනයට සිදුවේ."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:10001
msgid "Remove GRUB 2 from /boot/grub?"
msgstr " /boot/grub වෙතින් GRUB 2 ඉවත් කරන්නද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:10001
msgid "Do you want to have all GRUB 2 files removed from /boot/grub?"
msgstr "ඔබට /boot/grub වෙතින් සියළු GRUB 2 ගොනු ඉවත් කිරිමට ඇවැසිද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:10001
msgid ""
"This will make the system unbootable unless another boot loader is installed."
msgstr ""
"මෙය වෙනත් ආරම්භක පූරකයක් ස්ථාපනය කරන තුරු පද්ධතිය ආරම්භ කල නොහැකි කරයි."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid "Finish conversion to GRUB 2 now?"
msgstr "GRUB 2 වෙත හැරවීම අවසන් කරන්නද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid ""
"This system still has files from the GRUB Legacy boot loader installed, but "
"it now also has GRUB 2 boot records installed on these disks:"
msgstr ""
"තවමත් මෙම පද්ධතිය සතුව පැරණි GRUB ආරම්භක පූරකය ස්ථාපිතව පවතී. නමුත් පහත "
"තැටි තුළ දැනට GRUB 2 ආරම්භක වාර්ථා ස්ථාපිතව ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid ""
"It seems likely that GRUB Legacy is no longer in use, and that you should "
"instead upgrade the GRUB 2 images on these disks and finish the conversion "
"to GRUB 2 by removing old GRUB Legacy files. If you do not upgrade these "
"GRUB 2 images, then they may be incompatible with the new packages and cause "
"your system to stop booting properly."
msgstr ""
"පැරණි GRUB භාවිතයේ නොපවතින ලෙසක් දිස්වේ. එනම් ඔබට එම තැටි වල GRUB 2 පිළිබිඹු "
"යාවත් කිරීමට හා GRUB 2 වෙත හැරවීම සම්පූර්ණ කිරීමට පැරණි GRUB ගොනු ඉවත්කිරීමට "
"සිදුවන බවයි. ඒවා නව පැකේජ සමඟ සහාය නොදක්වනු ඇති අතර ඔබේ පද්ධතිය නිසිලෙස "
"ආරම්භ නොවනු ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid ""
"You should generally finish the conversion to GRUB 2 unless these boot "
"records were created by a GRUB 2 installation on some other operating system."
msgstr ""
"GRUB 2 ස්ථාපනය මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත මෙම ආරම්භක වාර්ථා නිර්මාණය "
"කර නොමැති නම්, ඔබ සාමාන්‍යෙන් GRUB 2 වෙත හැරවීම අවසන් කල යුතුයි."

#. Type: string
#. Description
#: ../templates.in:1001
msgid "Linux command line:"
msgstr "Linux විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:1001
msgid ""
"The following Linux command line was extracted from /etc/default/grub or the "
"`kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is "
"correct, and modify it if necessary. The command line is allowed to be empty."
msgstr ""
"පහත Linux විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' "
"පරාමිතියෙන් උපුටාගන්නා "
"ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. විධාන "
"රේඛාව හිස්ව "
"පැවතීමට ඉඩදෙයි. "

#. Type: string
#. Description
#: ../templates.in:2001
msgid "Linux default command line:"
msgstr "පෙරනිමි Linux විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:2001
msgid ""
"The following string will be used as Linux parameters for the default menu "
"entry but not for the recovery mode."
msgstr ""
"පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා Linux පරාමිතියක් ලෙස භාවිත වන "
"නමුත් ගැලවීම් ප්‍රකාරයට නොවේ."

#. Type: string
#. Description
#: ../templates.in:3001
msgid "kFreeBSD command line:"
msgstr "kFreeBSD විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:3001
msgid ""
"The following kFreeBSD command line was extracted from /etc/default/grub or "
"the `kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is "
"correct, and modify it if necessary. The command line is allowed to be empty."
msgstr ""
"පහත kFreeBSD විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' "
"පරාමිතියෙන් උපුටාගන්නා "
"ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. විධාන "
"රේඛාව හිස්ව "
"පැවතීමට ඉඩදෙයි. "

#. Type: string
#. Description
#: ../templates.in:4001
msgid "kFreeBSD default command line:"
msgstr "kFreeBSD පෙරනිමි විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:4001
msgid ""
"The following string will be used as kFreeBSD parameters for the default "
"menu entry but not for the recovery mode."
msgstr ""
"පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා kFreeBSD පරාමිතියක් ලෙස භාවිත වන "
"නමුත් ගැලවීම් ප්‍රකාරයට නොවේ."

#. Type: note
#. Description
#: ../templates.in:5001
msgid "/boot/grub/device.map has been regenerated"
msgstr "/boot/grub/device.map නැවත ජනනය වී ඇත"

#. Type: note
#. Description
#: ../templates.in:5001
msgid ""
"The file /boot/grub/device.map has been rewritten to use stable device "
"names. In most cases, this should significantly reduce the need to change it "
"in future, and boot menu entries generated by GRUB should not be affected."
msgstr ""
"ස්ථාවර උපකරණ නාම භාවිතය සඳහා /boot/grub/device.map නැවත ලියවිනි. බොහෝ "
"අවස්ථාවල, මෙය ඉදිරියේදී වෙනස් කිරීමට ඇවැසි නොවේ, තවද GRUB මගින් ජනිත ආරම්භක "
"මෙනු ඇතුළත් කිරීම් වෙනස් නොකල යුතුයි."

#. Type: note
#. Description
#: ../templates.in:5001
msgid ""
"However, since more than one disk is present in the system, it is possible "
"that the system is depending on the old device map. Please check whether "
"there are any custom boot menu entries that rely on GRUB's (hdN) drive "
"numbering, and update them if necessary."
msgstr ""
"කෙසේ වුවත් පද්ධතියේ තැටි එකකට වඩා පවතින බැවින්, පද්ධතිය පැරණි උපකරණ "
"සිතියමක් මත රඳාපවතිනවා විය හැක. කරුණාකර GRUB හි (hdN) ධාවක අංකකරණය "
"මත රඳාපවතින රුචි ආරම්භක මෙනු ඇතුළත් කිරීම් පවතීදැයි සොයන්න. ඇවැසිනම් "
"ඒවා යාවත් කරන්න."

#. Type: note
#. Description
#: ../templates.in:5001
msgid ""
"If you do not understand this message, or if there are no custom boot menu "
"entries, you can ignore this message."
msgstr ""
"මෙම පණිවුඩය ඔබට තේරුම්ගත නොහැකි නම් හෝ, කිසිඳු රුචි ආරම්භක මෙනු ඇතුළත්කිරිමක් "
"නොමැති නම් ඔබට මෙම පණිවුඩය මඟහැරිය හැක."


Reply via email to