The day will arrive when death comes to you, forcing you to let go of
everything of every sort. That's why you should practice letting go well in
advance so that you can be good at it. Otherwise — let me tell you — it's
going to be difficult when the time comes.

*- Ven. Ajaan Fuang Jothiko , Awareness Itself*


*ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය
තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට
මෙම ධර්ම දානය හේතු වාසනා වේවා !*

*සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා
අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!
චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා !*


*“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං
වහතූති”*
------------------------------

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා
සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා
බස්නා සේක්වා!”
*(සළායතන සංයුත්තය – උද්දාන ගාථා)*

-- 
Join with Telegram Messenger

https://t.me/EmailSrilanka

Don't have Telegram Messenger yet ?
Get it now! >> https://telegram.org/dl
| Android | iPhone | Windows |
==================================
E-MailSriLanka E-Mail Group
==================================
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.

Send a Email to : 

emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................

තෙරුවන් සරණයි !
--- 
You received this message because you are subscribed to the Google Groups 
"ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to emailsrilanka+unsubscr...@googlegroups.com.
To view this discussion on the web visit 
https://groups.google.com/d/msgid/emailsrilanka/CAASm9HNkft4ApdBJOBh6wtdNiF64UwTdN87VW9U8r2W%3Dfg2ugA%40mail.gmail.com.

Reply via email to