ඔය දියුණු කියන රටවල අගේ විතරක් කියන එක වැඩක් නැහැ . අපේ
 රටේ වටිනා  සාරදර්ම  තියෙනවා. අගේ කලයුතු කොතරම් දේවල් 
තියෙනවද? සංචාරකයන් බලන්නෙත්  ඒ ගොල්ලන්ගේ කෝණයෙන්.  
විදේශිකයන් ගොඩක් හරි අත්මර්තකමීන් අන්තයට ගිය අය.  සියයට 
පනහක් හැම දෙයකම නරක දකින්න පුරුදුවෙලා තියෙන්නේ. 
නරක විතරක් හෝ හොඳ විතරක් මොනම රටක නැහැ  කියල සඳහන් 
කරන්න  මගේම   අත්දැකීම් තියෙනවා. ඒ තුලින්  මම  ලංකාවේ 
උපන්නෙක් වශයෙන් සතුටු වන්නෙක් කියල කියන්න ඕන.
ඒ වගේම අකුරු ලියන්න පුළුවන් බැරි එක නීති ගරුක වෙන්න 
හොඳ මනුස්සයෙක් වෙන්න  හේතුවක් වෙන්නේ නැහැ. උගත් කියන 
කොටසත් නීති කැඩීමට හේතු වෙනවා නැත්නම් නීති  නොදන්නා යට 
රුකුල් දෙනවා. මම හිතන විදිහට. නමුත් අපි සැවොම හොද ම  
වෙන්න විනීත වෙන්න  වීර්ය ගත්තොත් රට තවතවත් දියුණු වෙනවා.

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to