කහ ඉර අසලදී වේගයෙන් යන රියදුරන් අධිකරණයටපදිකයන්ට පාර මාරු වීම සඳහා මහා මාර්ගයේ 
තහ ඉර ඇති ස්ථාන වලදී වේගයෙන් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ නීතිය අද සිට 
තදින්ම ක‍්‍රියාත්ම කරන බව පොලිස් රථවාහන අංශය පවසයි.මෙතෙක් එම රියදුරන්ට 
අනතුරුදායක ලෙස හා අපරික්‍ෂාකාරීව රිය පැදවීමේ චෝදනාව යටතේ දඩ කොල පමණක් නිකුත් 
කලද මින් ඉදිරියට එම සියළුම වැරදිකරුවන් අධිකරණය වෙතට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් 
ලැබී ඇතැයිද ඔවුන් පවසයි.පදිකයන් කහ ඉර මාරුවෙමින් සිටියදී නොනවත්වා රිය ධාවනය 
කිරීමේ හේතුවෙන් සිදුවී ඇති මාරක අනතුරු සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන 
බවද පදිකයෙකු කහ ඉර මතට පා තැබූ විට රියක් ධාවනය කිරීම බරපතල වරදක් පවද පොලීසිය 
පවසයි.                                       

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to