*කවුරු කවුරුත් කියෙව්වොත් හොදයි...*
http://wapnishantha.blogspot.com/2011/10/truth-behind-kuragala.html *කූරගල පිළිබඳ නීතිමය තත්වය 1. 1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත. 2. 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය ඉහත කරුණු දෙක උපුටා ගැනිම - http://sinhale.wordpress.com<http://sinhale.wordpress.com/2011/05/02/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1/> කූරගල ඉතිහාසය ඈත අතීතය 1. මෙහි ඉතිහාසය රාවණ රජ සමයට යන බව පිළිගැනිමයි. රාවණ රජු පාලන කල රාජ්‍යන් අතරෙන් ඉන්ද්‍රගිරි රාජ්‍ය ලෙස මෙය සලකනු ලබයි. 2. තවත් කතාවකට අනුව මෙම ස්ථානය වලගම්භා රජු යුද්ධ වලදි සැඟවී සිටිමට හා යුද සැලසුම් හා සේනා සංවිදාන කරාණා සම්බන්දයෙන් යොදගෙන ඇත. මේ අවට පරිසරය පිහිටිම බැලූ කල එය සත්‍යක් බව ඔබටත් වැටහේවි 3. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. 4. එකල රහතන් වහන්සේලා වැඩ විසූ තැනක් බවත් පැවසේයි 5. දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය. මෑත අතීතය 1. මරික්කාර් නම් මුස්ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය. 2. 1922 වන විට මුස්ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. වැඩි දුර තොරතුරු සඳහා පහත ලිපි දෙක කියවන්න http://www.ecopalace.lk/artical/kuragala/kuragalass.html http://www.divaina.com/2011/03/30/badada02.html* -- *කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය... කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.... -රාවණ රජතුමා - * \\\/// / \ | \\ // | ( | (.) (.) |) ---------o00o--(_)--o00o----------------- Allways KEEP IN TOUCH... Amila d Great... -- *කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය... කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.... -රාවණ රජතුමා - * \\\/// / \ | \\ // | ( | (.) (.) |) ---------o00o--(_)--o00o----------------- Allways KEEP IN TOUCH... Amila d Great... -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
