මුගලන් මහරහතන් වහන්සේ පෙර ජාතියෙක දී තම භාර්ය්යාව ගේ කීම අසා මවුපියන් මරන අදහසින් ඉතා දරුණු ලෙස ගැසූහ, ඒ පවින් ඒ ආත්මභාවයේ දී ම ඉතා දුකින් වාසය කොට ඉන් මැරී අපායෙහි උපන්නහ. ඉනුදු අකුශල කර්මය ඉවර නො වී අන්තිම ජාතියෙහි රහත් වීමෙන් පසු ව ද පන්සියයක් පමණ පල්හොරුන් ගෙන් පහර ලැබ හාල් මිටියක් තරමට ඇඟ ඇට කුඩුවී යෑමෙන් ඉතා කනගාටු තත්ත්වයෙකින් පිරිනිවන් පෑහ. මෙයින් ම මවුපියනට වැරැදි කිරීමේ ආදීනව පැහැදිලි වේ. මවුපියන් නොසලකන්නා පිරිහෙන බවත් චණ්ඩාලයකු = අවාසනාවන්තයකු බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මවුපියන් ගේ හිතට දුක් දෙන දරුවෝ පව් සිදු කර ගන්නෝ ය, මරුවෝ ය.
කියවන්න <http://mahason-brotherhood.blogspot.com/2011/10/blog-post_9590.html#%21/2011/10/blog-post_9590.html> -- *මහසෝන් සමාජය - * “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු හා සත්යයයි” Nope! This is not worthy to print!!! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
