දයාබර සුදත්,
සිංහල අපි උපතින්ම සංවේදීය. අප අසා ඇති සත්‍ය කතා අතර මෙය එක කතාවක් පමණි. නමුත් ඔබ සිටිනා සත්ගුණවත් සමාජයෙන් පිට මෙවැනිම චරිත අනන්තවත් ඇති බව අමතක නොකරන්න. අප කලයුත්තේ මෙවන් කතා නැවත ඇසීම වැලකීම පමණයි. එනිසා මෙම කතාව ආරුඪ කර ගත්තත් මෙහි එන්නාවූ දරුවන් ආරුඪ නොකර ගන්නා ලෙස මම සමාජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම මෙලෙස ලියන්නේ මගේ දයාබර දෙමාපියනට මම දයාබර පුතකු වූ සුවය මෙවන් කතා අසද්දී හා බලද්දී දැනෙන නිසයි. අපේ නියම සිංහල සංවේදී කම එයයි. අනුන්ගේ දුකක් කරදරයක් අපේම ලෙස ගැනීම අප අතිතයෙන්ම උරුම කරගෙන පැමිනෙන්නක් වන අතර සත්‍යක් වුවත් නැතත් මෙවන් කතා අසන මට අපගේ ඒ සංවේදී සන්ග්‍රහසිලි අතීතයට කණකොකා හැඩීම සංක්‍රමිකයන් විසින් උරුම කර දේදැයි බියක් දැනෙයි. තෙරුවන් සරණයි! From: [email protected] [mailto:[email protected]] On Behalf Of Sudath Munasinghe Sent: 14 November 2011 10:19 To: Sudath Munasinghe Subject: ඊමේල් 1522 : Fw: Another story [This is a chain mail] It is a story penetrate through sensitive people. Please don't induce the story to your self. There are no similar characters in this world. The document attached is in pdf format and written in Sinhala Unicode. =*=*=*=*=*=*=*=*=*=*=*=*= සුදත් මුණසිංහ Sudath Munasinghe -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
