මෙතන වස්තු බීජය පසෙක ලා අපට විසදුම් නොසෙවිය හැක. වස්තු බීජය වනුයේ දිනෙන් දින වැඩි වන මුස්ලිම් අක්රමනයි. ඔබ මේවා ගැන නොදන්නා ලෙස කතා කරනුයේ මන්දැයි මම ඔබෙන් ප්‍රසන කරමි. බවුද්යාගේම වැරදි දක්කිනේ ඇයිදැයි ප්‍රශ්න කරමි.
බුධ්දාගම යනු දර්ශනයක් පමණක් බවත් තම තමාගේ නුවන ප්‍රකාර යා හැකි මග වෙනස් වන බවත් මතක් කරමි. අප්‍රසිද්දියේ මත් පැන් බි ප්‍රසිද්දියේ බොන අය ට නිගා කරන අය මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මල මුසලයා කියනුයේ ඔහුද සිංහල කියා බැවින් සිංහල ජාතිය ගොඩ නැගීමේ ප්‍රස්නයක් මෙතන දැන් මතුව නැත. මතුව ඇති එකම ප්රශ්නය මුස්ලිම් අක්රමනයි. සිංහල බවුද්දයා පන්සල් ගියා හෝ නොගියා සාම කාමිව ජිවත් වීමට කැමැත්තෙකි. ඔහුව කුපිත නොකිරීමට අන් අය සිතා ගන්නේ නම් මෙතැන කිසිම ප්‍රස්නයක් නොමැත්තේය. මහා සේනා යවා සතුරා මර්දනය කල නොහැකි කල මහා සංඝ රත්නය යුධ පෙරමුණට ගිය අයුරු ඔබට අමුතුවෙන් මතක් කර දීමට අවශ්‍ය නොවේ. From: ruwan kivindu dissanayaka [mailto:[email protected]] Sent: 05 May 2012 06:54 To: [email protected]; [email protected]; Amila Uggalla; [email protected]; Asela Chandrasena; Asanka Rubasinghe; batuharaka; Bharatha Gurusinghe; [email protected]; [email protected]; chaminda kalupahana; Chaminda Senarathne; [email protected]; [email protected]; [email protected]; Chandramal Hewapathirana; [email protected]; Chathura Rathuwadu; [email protected]; [email protected]; [email protected]; Dhammika Ihalagedara; dharmadveepairanama; [email protected]; [email protected]; Dilantha Rathugama; dinesha.samaraweera; Dishani Perera; dulip; dumindas; dwarapitiya; [email protected]; [email protected]; [email protected]; far_bauhudeen; Fazal Hussain; gamini; [email protected]; geethnil; [email protected]; Hayley Fernando; henagahapan2; hiranmadushanka; [email protected]; hvirajith; [email protected]; ishanijayasinghe; ISITHA Dissanayaka; [email protected]; [email protected]; [email protected]; Kalani Lokumannage; [email protected]; [email protected]; Kasun Lokumudali; [email protected]; kbanduranga; Kinzly Dhanushka; [email protected]; [email protected]; [email protected]; kumudu; KUSAL KARALIYADDA; [email protected]; lalithkodagoda; maadavi pramila; madu.rapa; mahamegha.media; Mahesh Weerasinghe; Manoj Liyanage; manojhasantha; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; nisalslk; nishshankas; [email protected]; nuwan1101; Osada Waruna; [email protected]; Prabath Alwis; [email protected]; [email protected]; [email protected]; Prince Diyasen; Priyal Kulathilaka; protectnation; [email protected]; Pubudu Danushka; r.chamari; Raj Raheja; [email protected]; raminduheshan15283; [email protected]; Rangana Mahesh; [email protected]; [email protected]; Rasika Chaminda; ratnayaka; ravidesilva1973; [email protected]; rohan nanayakkara; roshan_aponsu; [email protected]; ru_one; [email protected]; [email protected]; Rukmal Weersinghe; Ruwan De Silva; ruwan kivindu dissanayaka; [email protected]; sachin.chamathka; sahajad; saji.vimu; [email protected]; [email protected]; Sameera Weerakoon; Samitha Samaranayake; Sampath Kaulasinghe; [email protected]; Sanath Udyavar; [email protected]; Sarath Hemachandrahemachandra; [email protected]; [email protected]; Semage Namal Surendra; [email protected]; [email protected]; Shalinda Fernando; [email protected]; shanilrd; Shantha De Alwis; [email protected]; shenaliwaduge; [email protected]; sisiraa; [email protected]; [email protected]; [email protected]; [email protected]; Sujeewa Samaraweera; [email protected]; [email protected]; [email protected]; [email protected]; SUSITH KANCHANA; [email protected]; [email protected]; [email protected]; [email protected]; Vinita Samarasinghe; [email protected]; voice_of_army; w.lakshmi; [email protected]; Wasantha Subasinghe; wasundara gunarathna; [email protected]; [email protected]; Y A U Priyadarshana. Priyadarshana.; අමාදම් ගඟුල; සිංහල බෞද්ධයා; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; C Lokuliyana; Lilani Hiripitiya; Ruwani Perera; sujapriyadarshani; chamara.sanjeewa; nadeera sugandi; [email protected]; aran ji; janthu; [email protected]; [email protected]; Jayani; [email protected]; Rajitha Attanayake; Amda; Anda; Ankutta; Aruni Fonseka; Aruni Nawarathna; aruninawarathna; Ayya; Dasbi; Dhanushika Amilani; [email protected]; rekanie nisansala; Gayani Rajapaksha; [email protected]; Nimesh Ramasingha; sanjeewmal; buddhika prabath; Backet; Honga; kondakuru; lasantha sagara; sira; Tharindu Bandara; Tharindu Wijethilaka; [email protected]; [email protected]; [email protected]; Badu Deyya; dammika; dilrudil; Dinusha; dpebotuwa; Gihan Dissanayake; nadeeka darshani; [email protected]; [email protected] Subject: අපේ ආගම කුමක් වුවත් සෑම විටක දීම අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. ආදරණීය සිංහල බෞද්ධ ,සිංහල ක්‍රිස්තියානි,සිංහල ඉගෙන ගත් ඉස්ලාම් සෑම ශ්‍රී ලාංකිකයෙක් වෙතටමයි, අපේ ආගම කුමක් වුවත් සෑම විටක දීම අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු, "මල මූසලයා" නමින් දැනටමත් ඔබට යම් ආකාරයෙන් ඉ-මේල් ලැබී ඇතැයි සිතමි , ඔහු කවරෙක් වුවත් තනි පුද්ගලයෙක් නොවන බව පෙනේ.ඔහුත් ඔහු වටා සිටින කිහිප දෙනෙකුත් නැවතත් ජාතිවාදයක් ,ත්රස්තවාදයක් අපේ අහිංසක රට තුල ඇති කිරීමට උත්සහා ගන්නවා යැය් සිතේ,සිංහල අපි හෝ ඉස්ලාම් කව්රුන් හෝ මේ ඇති වී තිබෙන සාකච්චාව නිසා කේන්ති ගෙන එකිනෙකට පරුෂ වචනයෙන් බැන වදිමින් එකිනෙකා කෙරෙහි කේන්ති ගැනීමෙන් ප්රශ්නය තවත් බරපතල වනු ඇත. සිංහල අපි තේරුම් ගත යුතු එක දෙයක් ඇත,එනම් අපට කිසිදා යම් ජාතියක් අපේ රටින් පන්නා දැමිය නොහැක,අපේ අසල්වැසියා සමග තරහ වී අපට නිදහසේ කල් ගෙවීමට ද බැරිය,අපේ අසල්වැසියා වන මුස්ලිම් හෝ දමිල ජාතිය සමග ප්‍රශ්න සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතුය,එහෙත් යම් ජාතියක් යම් ජාතියකට කරන අඩත්තේට්ටම් සැමදා බලා සිටියද නොහැක,අපගේ ජාතියට එල්ල වන බලපෑම් වලට අනිවා ප්රෙතිරෝදයක් (අකමැත්තක් ) ඇති කල යුතුය,එසේ නොමැති වුවහොත් අනෙක් ජාතීන් පමණක් නොව විදේශ බලවේගද අපේ රට ආක්‍රමණය කරනු ඇත. මහා ජාතිය ලෙස අප තේරුම් ගත යුතු තව දෙයක් ඇත,කරන හැම ජරා වැඩක්ම කරමින් අපේ ජාතිය හෝ ආගම නිසි ලෙස හැඩ ගසා ගත නොහැකි බවයි.හරක් මස් කමින් ,සිගරට් ,අරක්කු බොමින් අව්රුද්දට එක සැරයක් පන්සල් යමින්, අපේ ජාතිය ආගම ගොඩ නැගිය නොහැකිය,කොළඹ ඕන තරම් දියුණු ,සුපිරි පන්සල් ඇත,අපේ හාමුදුරුවන් ළඟ ඕන තරම් මුදල් ඇත,ඒ මුදල් වලින් ටිකක් වියදම් කර දුෂ්කර ,දිළිඳු ,ගම්බද පන්සල් දියුණු කල නොහැක්කේ මන්ද?????? මුස්ලිම් යනු තමන්ගේ ආගම නිසා තමන්ගේ ජාතිය මනාව හැඩ ගසාගත් ජාතියකි,ඔවුන්ගෙන් බහුතරයක් සිගරට් ,අරක්කු බොන්නේ නැත,අනිවා සිකුරාදාට පල්ලියට යයි,ඔවුන්ගේ එම ක්‍රියාදාමයන්ට හරස් වනවාට වඩා ඔවුන්ගෙන්ද අපි පාඩම් ඉගෙන ගෙන අපි නිවැරදිව පෙරට ආ යුතුය,දේශපාලුවන් නිවැරදි මගට දක්කාගෙන ආ යුතුය,මක් නිසාද යත් ඔවුන් තමන්ගේ මනාපය සඳහා ජාතියද ,ආගමද පාවා දෙන දිනය අත ළඟ නිසාය. අපි මනාව සංවිදාන විය යුතුය,අපි වහාම මන කළමනාකරණයෙන් ක්‍රියා මාර්ග ගත යුතුය. මේ අදහස් වලට විරුද්ද අදහස් තවත් තියෙන්නට පුළුවන,එහෙත් කේන්තියෙන් 'මුස්ලිම් වැනසිය යුතුය' යන අදහසේ සිටින්නේ ත්‍රස්තවාදය ඉදිරියට ගෙන ඒමට තැත් කරන උන්මත්තකයන් බව කිය යුතුය, අපේ සිංහල ජාතිය ගොඩ නගමු,නිවැරදි හොද අදහස් වලට නිරතුරු ඉඩ දෙමු. දුෂ්කර,දිළිඳු පන්සල් ගොඩ නගමු,අපේ ආගම රැක ගනිමු.පුහු අදහස් වලට ඉඩ නොතබමු. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
