මුණි සිරිපා වැඳ රාවණ තෙද ගෙන ගැමුණු සවිය ගෙන මහසෙන් ඔද වැඩ
නැගිටිවු සිහළුණි දැය-සිත රැකුමට තොප සිත් එක් කොට මෙත් සිත් දල්වවු ඒ මහ බලයෙන් පර තෙද සිඳලවු කොටවු උදලු ගෙන සරු පස පෙරලවු අමුණු ගනන් මහ වැවු යළි තනවවු පර ගති දුරලවු සීහ එඩිය ගවු සිහිය මුලට ගෙන ඇලි මැලි දුරලවු පස් කම් සැපයට ගිජු සිත් නො තබවු තොපසිත් රැක එහි දාගැබ් කරවවු පර බල සේනා මර බල සේනා ලංවෙත් දැං දැං නැගිටිවු සටනට. සිවු බඹ සේනා - අප සුරකීවා මෙත් සිත් බලයෙන් - ඝනදුර යේවා විශ්ණු කතරගම නාථ සුරිඳුනේ තියන තියන පය මග රුක දේවා! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
